rss
twitter
    අපිත් එක්ක එකතු වෙන්න!
Showing posts with label කවි හා නිසදැස්. Show all posts
Showing posts with label කවි හා නිසදැස්. Show all posts

දවසේ පැනය


සියල්ල පරදවා මුල් තැනට පත් වන්නේ
මුදල් ද
මුදල් පරදවා මනුස්සකමට ජය ගත හැකි
නොවන්නේද

මිනිසා.....



සිනහවෙන් හෝ 
කතාවෙන් බැහැ
මනින්නට මිනිසා...

පාසැල් මෑණියනි


දහතුන් වසරක් පුරාවට
මා මනස අලුත් කොට
ආදරෙන් අප බලා
සෙනෙහසින් රැක බලා
හදා වඩා ගත් ඔබට
පුදන්නම් තුති
ආදරේ පිරි හදින්

සමුගැන්ම



උහුළ ගන්න බැරි සෙනෙහසක
ආදරණීය සුවදක් වෙලා
ඔබ මා අසලින් ඇදෙනකොට
කදුළු වැස්සක් අරන්
නික්ම යන වේලාව
මේ තරම් ලං වේය කියා
සිතන්නේ කොහොමද මම
කියන්න මට......