rss
twitter
    අපිත් එක්ක එකතු වෙන්න!

සමුගැන්ම



උහුළ ගන්න බැරි සෙනෙහසක
ආදරණීය සුවදක් වෙලා
ඔබ මා අසලින් ඇදෙනකොට
කදුළු වැස්සක් අරන්
නික්ම යන වේලාව
මේ තරම් ලං වේය කියා
සිතන්නේ කොහොමද මම
කියන්න මට......

0 ඔබේ අදහස:

Post a Comment